Zoom පහසුකම සහ පන්තියේ ළමයින්ට පමණක් සීමා වූ ආරක්ෂිත Recording පද්ධතියක් සමඟින්, ඔබේ පන්තිය අදම Smart කරන්න.

ClassPilot හරහාම කෙලින්ම Online පන්ති ආරම්භ කිරීමට දැන් ඔබට පුළුවන්. අනවසරයෙන් Recordings නැරඹීම හෝ බෙදාගැනීම වළක්වා, ඒවා පන්තියේ ළමයින්ට පමණක් සීමා කරමින් ඔබේ පන්තියේ ගෞරවය සහ රහස්‍යභාවය අපි තහවුරු කරනවා.
ගුරුවරුන් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා ගැන සොයා බැලීම.
ගුරුවරුන්ගේ වැඩ ලේසි කරන නවීන තාක්ෂණික විසඳුම සැකසීම.
ගුරුවරුන් පිරිසක් සමඟ ප්‍රායෝගිකව භාවිතය ආරම්භ කිරීම.
ලංකාව පුරා ගුරුවරුන් අතර වඩාත් ප්‍රචලිත වීම.
අපේ අරමුණ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරන විශ්වසනීයම පද්ධතිය බවට ClassPilot පත් කිරීමයි.
ඉදිරියේදී, පන්තියේ එක් එක් ශිෂ්‍යයාගේ දක්ෂතා ස්වයංක්‍රීයව හඳුනාගත හැකි තාක්ෂණයන් (AI), දියුණු ප්‍රගති වාර්තා සහ ගුරුවරයෙකුට තීරණ ගැනීම පහසු කරවන නවීන පහසුකම් රැසක් ClassPilot වෙත එක් කිරීමට අපි සැලසුම් කරමින් සිටින්නෙමු.
ඔබේ පන්තිය ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අපගේ එකම ඉලක්කයයි.
ClassPilot එක්ක Attendance ලකුණු කරන්න, ළමයින්ගේ Progress බලන්න සහ පන්තිය පහසුවෙන් පාලනය කරන්න අදම එකතු වෙන්න