Students, Attendance, Exam Results එකම Dashboard එකෙන් manage කරන්න.
Setup wizard එකෙන් පියවරෙන් පියවර යන්න. No tech headache.

Students, classes සහ subjects ඔක්කොම එක dashboard එකකින් ලේසියෙන්ම manage කරන්න පුළුවන්.
interactive charts හරහා ළමයින්ගේ progress එක පැහැදිලිවම බලාගන්න පුළුවන්
Attendance, grading සහ reports වලට යන කාලය ඉතිරි කරගන්න.
ඕනෑම කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් simple design එකක්.
ඔයාගේ data වල security එක ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒක අපි උපරිමයෙන්ම සහතික කරනවා.
ඔයාගේ පන්ති ගණන කොච්චර ලොකු වුණත්, ඒ ඕනෑම මට්ටමකට ගැලපෙන විදිහට මේ system එක පාවිච්චි කරන්න පුළුවන්
"වැඩිපුර උගන්වන්න, අඩුවෙන් Manage කරන්න. ClassPilot ඔබේ පන්තියේ සහායකයා කරගන්න."
ඔයාගේ Teacher Profile එක විනාඩි කිහිපයකින් ලේසියෙන්ම හදාගන්න.
හැම ශිෂ්‍යයෙකුගේම විස්තර එකම තැනක පිළිවෙලට සටහන් කරගන්න.
පන්තියේ හැම වැඩක්ම ClassPilot හරහා කරදරයක් නැතුව Manage කරන්න.
Analytics Charts හරහා ළමයින්ගේ දක්ෂතා සහ පන්තියේ දියුණුව නිරීක්ෂණය කරන්න.
ඔයාගේ පන්ති වලට ගැලපෙනම Plan එක අදම තෝරාගන්න.
ඔයාට තියෙන ගැටලු වලට ඉක්මනින් පිළිතුරු මෙතනින් දැනගන්න.
තව ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න
ClassPilot එක්ක Attendance ලකුණු කරන්න, ළමයින්ගේ Progress බලන්න සහ පන්තිය පහසුවෙන් පාලනය කරන්න අදම එකතු වෙන්න